(ෆාස්ට් නිව්ස් – කොළඹ) – විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් මෙ වන විට (12.00) තාවකාලිව වසා දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ගාල්ල, මාතර සහ හම්බන්තොට පාරිපාලන සේවකයින් පිරිසක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවද පැවසේ.








