ජවිපෙ අපේක්ෂකයා 18 වැනිදා කරළියට

ජවිපෙ අපේක්ෂකයා 18 වැනිදා කරළියට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සංවිධානය නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා ලබන මස 18 වනදා අනාවරණය කිරීමට තීරණය කර තිබේ.

අගොස්තු මස 18 වැනිදා ගාලු මුවදොර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දැවැන්ත ජන හමුවේදී තම අපේක්ෂකයා අනාවරණය කරන බව ජාතික ජන බලවේගය කොළඹ අද (30) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමීන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

CATEGORIES