FAST NEWS

24×7 Around the Globe

බීමත් රියැදුරන් 6,315 ක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පසුගිය 2019.07.05 දින සිට අද (30) දක්වා සිදුකල විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 6,315 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය පවසයි.

ඊයේ (29) උදෑසන 06 සිට අද උදෑසන 06 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 179 ක් අත්අඩංගුවට ගත් බවද පැවසේ.