(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් 11 ක් මුල්කර ගනිමින් සරසවි අනධ්‍යයන සේවකයන් පිරිසක් අද (30) සංකේත වැඩ වර්ජනයක නිරත වෙයි.
මීට අදාළව බළධාරීන් සමග පැවති සාකච්ඡා වට කිහිපයක් විසඳුමකින් තොරව අවසන් වූ බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් සඳහන් කර සිටියේය.








