(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමේ අරමුණින් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නිවාඩු සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගතය වගන්ති කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් ව ඇති බව අප අධිකරණ වාර්තාකරු කියයි.








