FAST NEWS

24×7 Around the Globe

උද්ඝෝෂණයක් හේතුවෙන් කොටුව ලෝටස් මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමේ

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් මේ වන විට (12.00)  කොළඹ, කොටුව ලෝටස් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.