FAST NEWS

24×7 Around the Globe

ඇ.ඩො සාපේක්ෂව රුපියලේ අගය සුළු පහත වැටීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් පහත වැටිමක් ඊයේ (26) දක්නට ලැබුනේය.

ඊයේ (26) මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 177.89ක් ලෙසයි.