FAST NEWS

24×7 Around the Globe

සරසවි කඩයිම් ලකුණු නිකුත් කෙරේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2018 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළව විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අවම කඩයිම් ලකුණු නිකුත් කර ඇත.

www.selection.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තමන් සුදුසුකම් ලබා ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය පරික්ෂා කිරීමට අපේක්ෂකයන්ට හැකියාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මෙවර සාමාන්‍ය ප්‍රවේශය යටතේ සිසුන් 30,830 දෙනෙකු තෝරා ගෙන ඇති බවත් එම කොමිෂන් සභාව පවසයි.