(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) රාත්‍රී 11.45 ට පමණ යළි දිවයිනට පැමිණ ඇත.
ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් සිටියේය.
කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපල සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් රාජපක්ෂ මහතා මෙරටට පැමිණ තිබේ.








