FAST NEWS

24×7 Around the Globe

සීනි සහ අර්තාපල් බදු වැඩි කරයි.

සීනි ආනයනික බදු රුපියල් 12 කින් ද අර්තාපල් ආනයනික බදු රුපියල් 10 කින් ද වැඩි කර ඇත.

කෙසේවෙතත් මෙම බදු වැඩි කිරීම් හේතුවෙන් වෙළඳපොළ මිල ගණන් වෙනසක් නොවෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.