(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇවන්ගාඩ් සිද්ධිය අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ලබන මස 02 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විිසින් නියෝග කර තිබේ.
පොලිස් කොමිසමේ ලේකම් රක්ෂිත බන්ධනාගාරයට








