සූරියවැවදී ත්‍රීවීලරයක් මතට ගසක් කඩා වැටී තිදෙනෙක් මරුට

සූරියවැවදී ත්‍රීවීලරයක් මතට ගසක් කඩා වැටී තිදෙනෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සුරියවැව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් එහි සිටි මවක්, ඇගේ දියණිය සහ තවත් දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
CATEGORIES