නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටින ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුවේ පළමු සැකකරු ලෙස නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙසටයි.
එසේම , දස වන සැකකරු ලෙස නම්කර සිටින අජාන් පුංචිහේවා නමැත්තාට සිතාසි නිකුත් කරන ලෙසටද ඉල්ලීම් කර තිබේ.








