FAST NEWS

24×7 Around the Globe

කොළඹ ටෙක්නිකල් හන්දිය අවට දැඩි රථ වාහන තදබදයක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ටෙක්නිකල් හන්දිය අවට දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බව පොලිසිය පවසයි.

කම්කරු අරඟල මධ්‍යස්ථානය විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර ඇති බවද පැවසේ.