(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වාන් දොරටු 02 ක් විවෘත කළ බව කාර්ය භාර ඉංජිනේරු මහතා දැනුම් දෙයි.
විනෝද චාරිකාවල යෙදෙන පිරිස් ගංගා ආශ්‍රිතව නෑමේදී මෙන්ම වෙරළ තීරයේ දියනෑමේ දී පවතින කාලගුණික තත්වය පිළිබදව වඩාත් සැළකිළිමක් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
…………………………………………………………………………………………………………………………………………………………………………………………………….
(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට නියමීත බැවින් කැළණි ගඟ දෙපස ජනතාවට අවධානයෙන් සිටින්නැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.








