FAST NEWS

24×7 Around the Globe

තවත් බීමත් රියැදුරන් 209 ක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ දීප ව්‍යප්ත මෙහෙයුම යටතේ තවත් බීමත් රියදුරන් 209 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඊයේ (17) පෙරවරු 6.00 සිට අද (18) පෙරවරු 6.00 දක්වා කාලයේදි මෙසේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ දීපව්‍යප්ත මෙහෙයුමට සමගාමිව පසුගිය 05 වනදා සිට අත්අඩංගුවට ගත් ගණන 3702 ක් බව පොලිස් මාධ්‍ය  ප‍්‍රකාශක කාර්යාලය කියයි.