FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගයේ කොට්ටාව දෙසට පැමිණෙන වාහන කහතුඩුවෙන් පිට කෙරේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතරදී බවුසරයක් පෙරළී යාම හේතුවෙන් කොට්ටාව දෙසට ගමන් කරන වාහන කහතුඩුව හුවමාරුවෙන් පිට කිරීමට කටයුතු කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.