(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමනක් මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් කොළඹ පුරහල අවට මාර්ගවල රථවාහන තදබදයක්ද හටගෙන තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවතින අධ්‍යයන ගැටළුවලට කඩිනම් විසඳුම් ඉල්ලා මෙම විරෝධතාවය ක්‍රියාත්මක වෙයි.








