FAST NEWS

24×7 Around the Globe

පාන් මිල ඉහළ යයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (17) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාන් මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කරයි.