FAST NEWS

24×7 Around the Globe

ජාතික තව්හිත් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායකට ඇප

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික තව්හිත් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් ඇප මත මුදා හැරිම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කළේය.