(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආරච්චිකට්ටුව , අඹකැලේ ප්‍රදේශයේදී ගවයන් 8 දෙනෙකු පැට වූ කුඩා ලොරි රථයක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ අද (14) උදෑසන අත්අඩංගුවට ගත පිරිස ලොරි රථයේ සිටි ගවයින් මස් පිණිස රැගෙන යමින් සිට ඇති බවයි.








