කඩුවෙල වාර්ෂික ඇසල පෙරහර හේතුවෙන් කොල්ලුපිටිය මාර්ගයේ හෙට රථවාහන ගමනාගමනය සීමා කෙරේ

කඩුවෙල වාර්ෂික ඇසල පෙරහර හේතුවෙන් කොල්ලුපිටිය මාර්ගයේ හෙට රථවාහන ගමනාගමනය සීමා කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (15) රාත්‍ර්‍රී 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල කඩුවෙල – කොල්ලුපිටිය 177 බස් මාර්ගයේ රථවාහන සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ කඩුවෙල කොතලාවල සංඛපිට්ටි රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසල පෙරහර හේතුවෙන්.

පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි

CATEGORIES