ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(14) පෙරවරු 11.09ට ඉන්දියන් සාගරයේ වයඹ දිග ඕස්ටේ්‍රලියානු වෙරළට ආසන්නයෙන් රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ

ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම භූ කම්පනය සිදුව ඇති අතර, ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි.

 

CATEGORIES