ගුරු සහ විදුහල්පතිවරු වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට සුදානම්

ගුරු සහ විදුහල්පතිවරු වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ඇතුලු ප්‍රධාන ඉල්ලීම් 4ක් මුල් කරගනිමින් ලබන 18 වනදා සහ 19 වනදා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඊයේ (13) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ ගුරු සංගමේ ලේකම් ශෙහාන් දිසානායක මහතා කියා සිටියේ මෙම වෘත්තිය ක්‍රීයාමාර්ගය සදහා දිවයින පුරා පාසල් දසදහසකට ආසන්න සංඛ්‍යාවක ගුරුවරුන් සහභාගීවන බවයි

CATEGORIES