FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව 23 දක්වා කල් තබයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ)  –  ඝණ පූර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තු සභාව ලබන 23 වැනිදා දක්වා කල් තැබීමට තීරණය කරයි.