අමාත්‍යාංශ 44ක් සඳහා නව ලේකම්වරු 44 දෙනෙකු පත් කිරීම ඊයේ (08දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඔවුන් ජනාධිපති ලේකම්වරයා අතින් පත්වීම් ලිපි ලබාගත් අතර අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සහ අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ මහතා ඇතුලු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
1. වී.සිවඥානසෝති මහතා – පුනරුත්ථාපන නැවත පදිංචි කරීම හා හින්දු ආගමික අමාත්‍යාංශය
2. ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා – මුදල් අමාත්‍යාංශය
3. එස්.එම්.ගෝඨාභය ජයරත්න මහතා – කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍යාංශය
4. ඩබ්ලිවි.එම්.වී.නාරම්පනාව මහතා – පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
5. ඩබ්ලිවි.එම්.බන්දුසේන මහතා – අධ්‍යාපන අමාත්‍යාංශය
6. පී.කේ.ඩී.අමරවර්ධන මහතා – ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය
7. උදය ආර්.සෙනවිරත්න මහතා – මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය
8. නිහාල් සෝමවීර මහතා – ප්‍රවාහන අමාත්‍යාංශය
9. ඩබ්ලිව් .එස්.කරුණාරත්න මහත්මිය – ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබ`ද අමාත්‍යාංශය
10. වසන්ත ඒකනායක මහතා – බුද්ධ ශාසන අමාත්‍යාංශය
11. පීි.එච්.එල්.ව්මලසිරි පෙරේරා මහතා – තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය
12. පීි.එච්.ජේ.බී.සුගතදාස මහතා – සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය
13. පීි.එස්.විතානගේ මහතා – විදේශ රැකියා අමාත්‍යාංශය අමාත්‍යාංශය
14. එස්.එස්.මියනවල මහතා – ආපදා කළමනාකරණ අමාත්‍යාංශය අමාත්‍යාංශය
15. පද්මසිරි ජයමාන්න මහතා – අධිකරණ අමාත්‍යාංශය අමාත්‍යාංශය
16. ආර් .එම්.ඩී.බි.මීගස්මුල්ල මහතා – තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශය
17. වී.බී.පීි.කේ.වීරසිංහ මහත්මිය – ජාතික සංවාද පිළිබද අමාත්‍යාංශය
18. උපාලි මාරසිංහ මහතා – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
19. ගාමිණි රාජකරුණා මහතා – දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය
20. ඒ එම් ජයවික්‍රම මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
21. ආචාර්ය ඩී.එම්.ආර්.බී දිසානායක මහතා- ක්‍රීඩා අමාත්‍යාංශය
22. බී.විජයරත්න මහතා – කෘෂිකර්ම අමාත්‍යාංශය
23 ජේ. ජේ. රත්නසිරි මහතා – ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
24 ආචාර්ය බී. එම්. එස්. බටගොඩ මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය
25 එල්. පී. ජයම්පති මහතා – වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය
26 එම්. අයි. එම්. රාෆික් මහතා – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශය
27 ආචාර්ය අයි. එච්. කේ. මහනාම මහතා – ඉඩම් අමාත්‍යාංශය
28 ජේ. දඩල්ලගේ මහතා – රාජ්‍ය පරිපාලන හා කළමණාකරණය පිළිබඳ අමාත්‍යාංශය
29 ඩී. කේ. ආර්. ඒකනායක මහත්මිය – ග්‍රාමීය ආර්ථීකය පිළිබද අමාත්‍යාංශය
30 ආර්. නඩරාසාපිල්ලේ මහත්මිය – කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය
31 ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා – කර්මාන්ත හා වානිජ කටයුතු
32 සී. වාගීශ්වර මහත්මිය – විදේශ කටයුතු අමාත්‍යාංශය
33 එන්. රූපසිංහ මහතා – මහ නගර හා බස්නාහිර සංවර්ධන
34 කරුණාසේන හෙටිටිආරච්චි මහතා – ආරක්ෂක අමාත්‍යාංශය
35 පී. රණේපුර මහතා – නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය
36 ඩී. ස්වර්ණපාල මහතා – අභ්‍යන්තර කටයුතු වයඔ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යාංශය
37 එම්. සෙනෙවිරත්න මහතා – සමාජ සවිබලගැන්වීම් හා සුභ සාධන අමාත්‍යාංශය
38 ආර්. විජය ලක්ෂ්මි මහත්මිය – තාක්ෂණ , තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍යාංශය
39 ඩබ්. එම්. එම්. ආර්. අධිකාරි මහත්මිය – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
40 ඩී. සී. දිසානායක මහතා – විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය
41 ඩබ්. කේ. කේ. අතුකෝරළ මහත්මිය – නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය
42 ජගත් විජේවීර මහතා – නීතිය හා සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
43 චන්ද්‍රානි සේනාරත්න මහත්මිය – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය
44 රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.