FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුව විශ්වාසභංගය ජය ගනියි

 

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 17 කින් පරාජයට පත්විය.

එයට පක්ෂව ඡන්ද 92ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 119 ක් ලැබුණි.

දෙමළ සන්ධානය ආණ්ඩුවට පක්ෂව ඡන්දය භාවිතා කළහ.