FAST NEWS

24×7 Around the Globe

හිටපු මන්ත්‍රී ජෝශප් මයිකල්ගේ පුත්‍රයා රිමාන්ඩ්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ පුත්‍රයකු වන ඇන්තනි පෙරේරා මහතා ලබන 17 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

රුපියල් මිලියන නවයක (9 ක) අගරු චෙක්‌පතක්‌ නිකුත් කිරීම පිළිබඳව ඇන්තනි පෙරේරා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ම්ගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පෙරේරා මහතා කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.