FAST NEWS

24×7 Around the Globe

මිලියන 15 කට ආසන්න මත් පෙති සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රුපියල් මිලියන 14.76 ක් වටිනා මත් පෙති 2952 ක් සමග පුද්ගලයෙක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

25 හැවිරිදි සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඔහුට විදේශයකින් එවා තිබූ පාර්සලයක මත් පෙති සගවා තිබූ බව සඳහන්.