FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයෙන් ඉන්දීයාවට 240 ක ඉලක්කයක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  2019 එක්දින ලෝක කුසලාන තරඟාවලියේ පළමු අවසන් පුර්ව තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවි ලකුණූ 239 ක් රැස් කළේය.

ඒ අනුව ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම සිය ජයග්‍රහණය සඳහා ලකුණූ 240 ක් රැස් කළ යුතුය.

ලකුණූ පුවරුව