(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර උසස් පෙළ විභාගය ලබන මස 05 වනදා ආරම්භ වීමට නියමිතව ඇත.
පස්වනදා සිට 31 වනදා දක්වා මධ්‍යස්ථාන 2678 කදී විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළේ.
මේ සදහා සම්බන්ධිකරණ මධ්‍යස්ථාන 315 ක් ස්ථාපිත කරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.








