FAST NEWS

24×7 Around the Globe

කොල්ලුපිටියට ඇතුල්වන මාර්ගය තාවකාලිකව වැසෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු පාර දෙස සිට කොල්ලුපිටියට ඇතුල්වන මංසන්ධිය තාවකාලිකව වසා දමා තිබේ.

මේ වන විට එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද පවතින බව වාර්තා වෙයි.