(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පුර්ව තරඟය ලෙස ඉන්දීයාව හා නවසීලන්තය අතර අද (09) මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට නවසීලන්තය සමත් විය.
ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට නවසීලන්ත කණ්ඩායම තීරණය කළේය.
කණ්ඩායම්










