FAST NEWS

24×7 Around the Globe

දින 04 කදී බීමත් රියැදුරන් 1500 ක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 05 දා උදෑසන 6.00 සිට අද (09) උදෑසන 6.00 දක්වා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1500ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

ඊයේ (08දා) පෙ.ව. 6.00 සිට අද පෙරවරු 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති රියදුරන්ගේ සංඛ්‍යාව 284ක් වන බවත් එම කාර්යාලය කියයි.

මෙම මෙහෙයුම් මාසයක කාලයක් පුරාවට ක්‍රියාවට නැංවීමට නියමිතය.