(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණය කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග පවසයි.
විශේෂයෙන් දෙමළ ජනතාවගේ ගැටළු සහ අභිලාෂ ගැනත් මෙහිදී අවධානය යොමු කර ඔවුන්ගේ යහපත මුල් කර ගනිමින් විශ්වාසභංගය ගැන තීරණයකට එළඹිමට නියමීත බවද පැවසේ.








