FAST NEWS

24×7 Around the Globe

ඌන උපයෝගී මත්ස්‍ය හා සමුද්‍ර ආශ්‍රිත සංවර්ධන කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේදී

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ආසියා පැසිෆික් කෘෂිකර්ම පර්යේෂණ සංගමයේ සහයෝගය ඇතිව ඌන උපයෝගී මත්ස්‍ය හා සමුද්‍ර ආශ්‍රිත ජාන සම්පත් හා ඒවායේ සංවර්ධනය සම්බන්ධ කලාපීය සමුළුවක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම සමුළුව ජූලි මස 10 සිට 12 දක්වා පැවැත්වීමට නියමිතය.

 

fshh