FAST NEWS

24×7 Around the Globe

හයිලෙවල් මාර්ගයේ වාහන තදබදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හයිලෙවල් මාර්ගයේ හෝමාගම, කොට්ටාව සහ මහරගම අතර කොළඹ දෙසට ගමන් ගන්නා මාර්ගයේ මේ වනවිට රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.