FAST NEWS

24×7 Around the Globe

රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරවීමෙන් පසුව පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.