FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම අධිවේගයේ මීරිගම – කුරුණෑගල කොටස දෙසැම්බර්යේදි අවසන්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මධ්‍යම අධිවේගි මාර්ගයේ කිලෝ මීටර් 40 ක දිගින් යුත් මීරිගම – කුරුණෑගල කොටසේ ඉදිකිරිම් දෙසැම්බර් මාසය වන විට අවසන් කරන බව මහාමාර්ග අමාත්‍යාංශය ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට ඉදිකිරිම් වලින් 75%ක් අවසන් බව හෙතෙම කීය.

නව පිවිසුම් මාර්ග පහක් ද ඊට ඇතුලත් කර ඇති බවත් එමඟින් තවත් නගර කිහිපයකට පහසුවෙන් ළඟාවිමේ හැකියාව හිමිවන බව හෙතෙම පෙන්වා දුන්නේය.