FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ ඉදිරිපත් කළ විශ්වාසභංගය ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල විවාදයට ගෙන බ්‍රහස්පතින්දා පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම සිදුකිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.