FAST NEWS

24×7 Around the Globe

දියවඩන නිලමේ ධුරයේ එක් නාම යෝජනා දෙකක ඉවතට.(Update)

මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා වන නිලවරණය මේ වන විට පැවැත්වෙන් අතර ඒ වෙනුවෙන් අපේක්‍ෂකයින් 04ක් ඉදිරිපත් වූව ද ඉන් අපේක්ෂකයන් දෙදෙනෙකුගේ ම නාම යෝජනාවන් ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වේ.

ඒ ඇම්බැක්ක කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරය දැරූ සුදන්ත සේනානායක මහතාගේ නාම යෝජනාව සහ මහනුවර ශී‍්‍ර නාථ දේවාලයේ බස්නායක නිලමේ ධුරය දරන නීතිඥ ගයාන් හෂිල හීන්කෙන්ද  මහතාගේ නාම යෝජනාවයි.

ඔවුන් දෙදෙනාට අමතරව වත්මන් දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා, හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා දියවඩන නිලමේ ධුරය සඳහා වන නිලවරණයට ඉදිරිපත් වී සිටියි.