FAST NEWS

24×7 Around the Globe

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – වලංගු විසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

කොල්ලුපිටිය පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඉරාන ජාතිකයෙකු වන අතර ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

කොල්ලුපිටිය පොලීසිය ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]