(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරියේදි එක්ව මැතිවරණ සඳහා තරඟ කරන්නේ නම් ” ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ” නමීන් තරඟ කිරීමට ශ්‍රී ලංකා නිහදස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟතාවක් ඇති වු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය.








