(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත මීට සුළු ස්වල්ප වේලාවකට පෙර පැමීණි බව අප වාර්තාකරු කියයි.
ඔහු උපයාගෙන ඇති වත්කම් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අදාළව හෙතෙම කැඳවා ඇති බවත් කියැවේ.








