FAST NEWS

24×7 Around the Globe

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංලග්‍යයේ මංගල පෙරහර හෙට (03)

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහර මංගල්‍යයේ, මංගල පෙරහර හෙට (03) රාත්‍රියේ අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි වැඩබලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසීය.