(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 40 වැනි තරඟය ලෙස අද (02) බර්මින්ග්හැම්හිදී පැවැත්වෙන ඉන්දීයාව හා බංග්ලාදේශය අතර තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුව පන්දුවට පරහදීමට ඉන්දීය කණ්ඩායම තීරණය කළේය.










