FAST NEWS

24×7 Around the Globe

අභ්‍යවකාශයේ දීප්තිමත්ම උල්කාපාත වර්ෂාව නුදුරේදීම

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අභ්‍යාවකාශයේ දක්නට ලැබෙන දීප්තිමත්ම උල්කාපාත වර්ෂාව ඉදිරි දිනවලදී ශ්‍රී ලාංකිකයන්ට නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.

සෑම වසරකම ලෝකයේ රටවල්වලට මෙම උල්කාපාත වර්ෂාව දර්ශනය වේ.

ජුලි 10 වනදා සිට අගෝස්තු මාසය අවසන් වන තෙක් මෙම උල්කාපාත වර්ෂාව දැක ගත හැකි බවත් එ් මහතා පැවසීය.