(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (02) දිනයේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමීතව සිටි පොලිස්පති පුජීත් ජයසුන්දරව මහතාව අසනීප තත්වයක් හේතුවෙන් පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් ප්රකාශ ලබා දීමට සඳහා හෙතෙම එම දෙපාර්තුමේන්තුව වෙත කැඳවා තිබුණි.








