FAST NEWS

24×7 Around the Globe

හික්කඩුවේ ප්‍රදේශ කීපයකට හෙට (02) ජල සැපයුම අත්හිටුවයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හෙට (02) පෙරවරු 8.30 සිට පැය 09 ක කාලයක් බද්දේගම ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් බද්දේගම, නාගොඩ, හල්පෙතොට, සන්දරවල, ගනේගම, මහගොඩ, මීමැඩුම, ගෝනාපීනුවල, කලුපෙ, තෙල්වත්ත සහ හික්කඩුව නගරයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.