FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ සිසුන්ට ටැබ් දීම සම්බන්ධයෙන් ජනපතිගෙන් නිවේදනයක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ ජාතික පාසල්හි නියමු ව්‍යාපෘතියක් ලෙස පමණක් බව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

එම නිවේදනය පහතින්